හිටපු හමුදාපති දයා රත්නායක විශ්‍රාම යයි

Saturday, 21 February 2015 - 13:51

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන හමුදාපති වූ ලූතිනන් ජෙනරාල් දයා රත්නායක විශ්‍රාම යාමේ උත්සවය යුද හමුදා මූලස්ථානයේදී අද (21) පෙරවරුවේ පැවැත්වුණා. එහිදී විශ්‍රාම ගිය හමුදාපති ලූතිනන් ජෙනරාල්වරයා, නව හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිත ලූතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා වෙත සාම්ප්‍රදායික යශ්ටිය පිරිනැමීම ද අද කෙරුණා.