අපේ හමුදාවට ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමක් - ලූතිනන් ජෙනරාල් දයා රත්නායක

Saturday, 21 February 2015 - 19:43

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව කටයුතු කළ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම තුළින් මෙරට යුද හමුදාව ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමක් ලබාගැනීමට සමත් වී ඇති බව ධුරයෙන් විශ්‍රාම යන යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් යුද හමුදා මූලස්ථානයේ අද (21) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.