සාම්පූර් වලින් අවි තොගයක්

Monday, 23 February 2015 - 7:55

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය යුද සමයේ කොටි ත්‍රස්තවාදීන් විසින් සඟවා තබන ලද පුපුරණ ද්‍රව්‍ය ඇතුලූ අවි ආයුධ රැසක් ත්‍රිකුණාමලය - සාම්පූර් ප්‍රදේශයේදී ඊයේ සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ එම අවි ආයුධ අතර පැති බෝම්බද තිබූ බවයි. මීට අමතරව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් භාවිතා කළ ධජයක්ද එම ස්ථානයේ තිබී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.