සිංගප්පූරු විදේශ ඇමති දිවයිනට

Monday, 23 February 2015 - 10:03

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
සිංගප්පූරු විදේශ කටයුතු හා නීති පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගම් අද දිවයිනට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින මිත්‍රත්වය සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණවී තිබෙනවා. මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරද හමුවීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ.