බස් රථ අනතුරකින් 50 කට තුවාල.35 ක් රෝහලේ

Monday, 23 February 2015 - 11:56

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.35+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී අද පෙරවරුවේ ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 50 කට අධික පිරිසක්  තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන්ගෙන් 35 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කෑගල්ලේ සිට කඳුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.





























ඡායාරූප - කාංචන ආරියදාස