සුදර්මන්ට ඇප

Tuesday, 24 February 2015 - 15:09

%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
‍ෙස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් අද ඇප අනුමත කර තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට අපහාස වන ආකාරයෙන් ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙනුයි සුදර්මන් රදලියගොඩ රක්ෂිත බන්ධානාගාර ගත කරනු ලැබුවේ.