යටත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි

Tuesday, 24 February 2015 - 18:07

%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යහපාලනය උදෙසා යන ගමන අඩාල කිරීමේ උත්සාහයන්වලට තමන් යටත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග අරලියගහ මන්දිරයේ අද (24) පැවති හමුවකදියි. ඉදිරි මැතිවරණයෙන් පසු සියලූදෙනා එක්වී රටේ ඉදිරිය වෙනුවෙන් ආණ්ඩු කළ යුතු බවට යෝජනා වුවත් ඇතැම් පිරිස් ඊට අකමැති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.