බෝම්බ පිපිරීම් දෙකකින් නයිජීරියාවේ 27ක් මරුට

Wednesday, 25 February 2015 - 8:26

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+27%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නයිජීරියාවේ බස් නැවතුම්පළ දෙකක අද (25) සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ පළමු පිපිරීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු සහ දෙවන පිපිරීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි. නයිජීරියාව තුළ ක්‍රියාත්මක බොකෝහරාම් අන්තවාදීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර 2009 වසරේ සිට මේ දක්වා බොකෝහරාම් අන්තවාදීන්ගේ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 13,000ක් මිය ගොස් තිබෙනවා.