වකුගඩු නිවාරණයට කාර්ය සාධන බලකායක්

Wednesday, 25 February 2015 - 8:47

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අනුරාධපුර - තිත්තගෝනෑව - රඹකැපූවැව ප්‍රදේශයේ ඊයේ (24) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ඉදිරි සතියේදී මෙම බලකාය පිහිටුවන බවයි.