ජාතික ආණ්ඩුව ගැන තීරණය ගන්න නිදහස් පක්ෂය රැස්වේ

Thursday, 26 February 2015 - 19:34

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ජාතික ආණ්ඩුව ඇතුළු තීන්දු රැසක් ගැනීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ වනවිට රැස්වී තිබෙනවා. කොළඹ - ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනුයි මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන්නේ.

මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගිවීමට පැමිණෙමින් සිටියදී හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්නගෙන් අද (26) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කෙරෙන කරුණු පිළිබඳව විමසා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සහ ජාතික ආණ්ඩුව පිළිබඳව අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සඳහා යොමු කෙරෙන බවයි හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න සඳහන් කළේ.



ගමට පාරක් නැතුව වාරිමාර්ගයේ යන බත්ගම්පත්තුවේ වැසියන්ගේ කඳුළු කතාව (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:28

ගුවන් මාර්ග, භූගත මාර්ග ඉදිවන දියුණු ලෝකයක නිවසට යාමට වාරි... Read More

උදා ගම් සංකල්පයෙන් යතාර්ථයක් නොවූ සෝභිත ගම ජනතාවගේ නිවාස සිහිනය (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:18

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, ඇලපත්ගම, දුනුමඩලාව... Read More

දේශීය ආර්ථිකය ගොඩනැගිය හැක්කේ අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමෙන් පමණයි (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:10

දේශීය ආර්ථිකය ගොඩනැගිය හැක්කේ අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමෙන්... Read More