කොළඹ - දකුණ වරාය පරිශ්‍රයේ ශ්‍රී ලංකා ජාතික කොඩියට තවමත් ඉඩක් නැහැ

Friday, 27 February 2015 - 19:10

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කොළඹ දකුණ වරායේ පිහිටි සිය කාර්යාලයේ නිදහස් දිනය දා ජාතික ධජය එසවීමට එම ව්‍යාපෘතිය භාර චීන සමාගමේ නිලධාරීන් ඉඩ නොදුන් බවට එක්සත් ලංකා බහාලූම්, මෙහෙයුම් ක්‍රියාකාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එහි සභාපතිවරයා මෙන්ම එක්සත් ලංකා බහාලූම් ප්‍රවාහන හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ද වන කඩුවෙල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී උදේනි කළුතන්ත්‍රි මේ බව හෙළි කළේ කොළඹ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කොළඹ දකුණ වරාය, චීන වරාය ලෙස ද වර්තමානයේ හදුන්වන බවයිි ඔහු කියා සිටියේ. එහි පළමු අදියර විවෘත කෙරුණු දින ද ජාතික ධජය එසවීමට ඉඩක් ලබා නොදුන් බව ඔහු මෙහිදී සදහන් කළා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More