ජනතාව දිනවන බව අගමැති බදුල්ලේ දී කියයි

Saturday, 28 February 2015 - 19:36

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පුද්ගලයෙකු හෝ පක්ෂයක් දිනවීම නොව ජනතාව දිනවීම අරමුණු කර ගනිමින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පක්ෂ ක්‍රියාකාරී හමුවකට බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (28) එක්වෙමින්. පක්ෂ, පුද්ගලයන් වශයෙන් නොව ජනතාව ගැන සිතා සියලූ දෙනාගේ සහභාගීත්වයෙන් යුතු පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. ඔහු කියා සිටියේ ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගේ සහය අත්‍යවශ්‍ය වන බවයි.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More