වංචා, දූෂණවලට සම්බන්ධ වූවන්ට නියත වශයෙන්ම දඬුවම්

Sunday, 01 March 2015 - 8:29

%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%AD+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
සාක්ෂි පිළිබඳ නිසි පරිදි විමසා බැලීමෙන් අනතුරුව වංචා දූෂණවලට සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නියත වශයෙන්ම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ලේ ඊයේ (28) පැවති ජන හමුවක් අමතමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම ජන හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ වංචා දූෂණවලට සම්බන්ධවූවන්ට එරෙහිව පියවර ගැනීමේදී එය සිදුකළ යුත්තේ ඒ පිළිබඳව ඇති සාක්ෂි නිසිපරිදි විමර්ශනය කිරීමෙන් අනතුරුව බවයි.


නුවරඑළිය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය,ජීවන් තොණ්ඩමන් පළමු තැනට
Friday, 07 August 2020 - 3:28

නුවරඑළිය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:50

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද මේවන විට ප්‍රකාශයට... Read More

මහනුවර දිස්ත්‍රික්කය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:35

මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී... Read More