ඕනෑම මොහොතක ආණ්ඩුව භාර ගැනීමට සූදානම්

Sunday, 01 March 2015 - 19:27

%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඕනෑම අවස්ථාවක ආණ්ඩු බලය භාර ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (01) පැවැති උත්සවයකට එක්වෙමින්.

‘‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අප කැප වී කටයුතු කළා. ඒ, ඡන්ද ලක්ෂ 58ම ප්‍රවේණි හිමිකම සමහරු ගන්න හදනවා. එයාලා හින්දා හිටපු ජනාධිපතිවරයාට ඡන්ද අඩු වුණු බව ගොඩක් අය දන්නවා. අපි එතුමා දිනවන්නයි වැඩ කළේ. පරාජය කරන්න නෙමෙයි. අප්‍රේල් 23 වන දා පාර්ලිමේන්තුව විසුරුවා නම් අපි ඒකටත් සූදානම්. තව ඉස්සරහට යනව නම් අපි ඒකත් භාරගෙන කරනවා. මොකද අපිට පාර්ලිමේන්තුවේ බහුතරය ඉන්නවා, 138ක්.’’

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එලෙසයි.



මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්... Read More