කිතුණුවන් 19ක් නිදහස්

Monday, 02 March 2015 - 8:27

%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+19%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
අයි. එස්. සටන්කාමීන් සිරියාවේදී පැහැරගත් කිතුණුවන් 220 න් 19 ක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය 23 වැනිදා සිරියාවේ ගම්මාන 12 කට කඩා වැදුනු අයි.එස්. සටන්කාමීන් මෙලෙස කිතුණුවන් 220 දෙනෙකු පැහැරගෙන ගොස් තිබුණා. කෙසේ වෙතත් ඊයේ පැහැරගත් පිරිසෙන් 19 දෙනෙකු නිදහස් කර ඇති බවයි වාර්තාවන්නේ. මෙම පිරිස නිදහස් කිරීමට නිශ්චිත හේතුවක් අනාවරණ වී නොමැති අතර නිදහස ලැබූ සියලූදෙනා වයස අවුරුදු 50 ඉක්මවා ඇති හෙයින් වයස් සීමාව පිළිබඳ සැළකිල්ලට ගෙන ඔවුන් නිදහස් කරන්නට ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.


ගෝලීය උණුසුම ඉහල යන ලකුණු
Thursday, 09 July 2020 - 12:54

ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් වැඩිවිය... Read More

ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More

ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More