හොරු ඇල්ලීම ප්‍රමාද වීමට හේතුව අගමැති පහදයි

Monday, 02 March 2015 - 8:04

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
පසුගිය රජය සමයේදී දූෂණ සහ මූල්‍ය චෝදනා එල්ල වූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීමට හේතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැහැදිලි කළා. ඒ, නුවරඑළිය නගර ශාලාවේ ඊයේ (01) පැවැති උත්සවයකට එක්වෙමින්.  අගමැතිවරයා සඳහන් කළේ ඒ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව කටයුතු කරන බවයි. ඒ පිළිබඳව කටයුතු කිරීමට නව අධ්‍යක්‍ෂවරියක්ද පත්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



මැතිවරණයේ නිහඩ කාලසීමාව තුළ කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්
Tuesday, 04 August 2020 - 10:36

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුළ දී මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි,... Read More

අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 10:21

පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි... Read More

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 10:19

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More