මාරාන්තික බැක්ටීරියාවක් ඇමරිකානු පරීක්ෂණාගාරයකින් අතුරුදන්

Monday, 02 March 2015 - 17:19

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පස සහ ජලය ඔස්සේ මිනිසාට සහ සත්ත්වයන්ට මරණය පවා ගෙන දිය හැකි බැක්ටීරියාවක් ඇමරිකාවේ ලූසියානා ප්‍රාන්තයේ පරීක්ෂණාගාරයකින් අතුරුදන් වී තිබෙනවා. අග්නිදිග ආසියාවේ සහ  ඕස්ට්‍රේලියාවේ උතුරුදිග ප්‍රදේශවල දක්නට ලැබෙන මෙම බැක්ටීරියාව ඇමරිකානු පර්යේෂණාගාරයට රැගෙනවිත් ඇත්තේ ඊට එරෙහි එන්නතක් සකස් කිරීමට බව  සදහන්. කෙසේ නමුත් එය අතුරුදන්වීම පිළිබද දැන් ඇමරිකානු බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. බුර්කෝල්ඩේරියා සෙඩොමලෙයි නමැති මෙම බැක්ටීරියා විශේෂය ජීව විද්‍යාත්මක අවි සඳහා ද යොදා ගත හැකි බව සදහන්.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More