දුමින්ද සිල්වාට මඩ ගහලා ඡන්ද ටික කඩන්නයි මේ හදන්නනේ ! - මහින්ද යාපා කියයි

Monday, 02 March 2015 - 19:37

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%A9+%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%9A+%21+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රජය, විපක්ෂයේ දේශපාලනඥයින්ට මඩ ගසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමේ  උත්සාහයක නිරත වන බව හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පවසනවා. වෙලේ සුදාගේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ නම ප්‍රසිද්ධියට පත් කිරීම ද එවැනිම ක්‍රියාවක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මේ බව කියා සිටියේ මාතර අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.