චෝගම් කාර්යාලය BMICH යෙන් ඉවත් කෙරේ

Tuesday, 03 March 2015 - 8:00

%E0%B6%A0%E0%B7%9D%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+BMICH+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබූ මෙහෙයුම් කාර්යාලය ඊයේ (02) ඉන් ඉවත් කර තිබෙනවා. මෙහෙයුම් කාර්යාලයේ කාමර කුලිය ලක්ෂ 5කට වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. එම මෙහෙයුම් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි සේවකයින් සහ බඩු බාහිරාදිය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය මෙහෙයුම් කාර්යාලය මෙහි ස්ථාපිත කෙරුණේ ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීවයි.


රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More

ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More