දැල් භාවිත කළ 24ක් අත්අඩංගුවට

Tuesday, 03 March 2015 - 10:33

%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+24%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කල්පිටිය මුහුදු තීරයේදී නීතිවිරෝධී දැල් භාවිත කරමින් මසුන් මරමින් සිටි ධීවරයින් 24 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (02) දහවල් මොවුන් බෝට්ටු 5ක් යොදාගෙන මෙලෙස මසුන් මරමින් සිටි බව සදහන්. අත්අඩංගුවට ගත් ධීවරයන් 24 දෙනා පුත්තලම පොලීසිය වෙත භාර දුන් බවයි බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් ඉන්දික ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More