ඇමති රාජිතට එරෙහිව ජා.නි.පෙන් අල්ලස් පැමිණිල්ලක්

Tuesday, 03 March 2015 - 13:16

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඇමති රාජිත සේනාරත්නට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද (03) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, ඔහු පසුගිය රජයේ ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ මෙරට මත්ස්‍ය සම්පත අයථා ලෙස කොල්ල කා රුපියල් මිලියන 2000ක මුදලක් ඉපයූ බවට චෝදනා කරමින්.



රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More

ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More