ටික්රිට් නගරයේ දරුණු ගැටුම්

Wednesday, 04 March 2015 - 13:23

%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
අයි.එස් සටන්කාමීන් සහ ඉරාක හමුදා අතර, මේ වනවිට ඉරාකයේ ටික්රිට් නගරයේ දරුණු ගැටුම් පවතින බව වාර්තා වනවා. මෙම නගරය අයි.එස් සටන්කාමීන් අත්පත් කරගෙන සිටි අතර ඉරාක හමුදා එය මුදා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා. මුල් අදියරේදී වේගයෙන් ඉදිරියට පැමිණි ඉරාක හමුදාවන්ට මේ වනවිට අයි.එස් සටන්කාමීන් දරුණු ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව, ඉරානය ද මේ වනවිට සටන්කාමීන්ට ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඉරාක හමුදාවන්ට සහය ලබාදෙනවා.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More