ජාතික ආණ්ඩු සංකල්පය පරාජයට පත්වූවන් බලයට ගෙන ඒමක් - ජවිපෙ

Thursday, 05 March 2015 - 8:33

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
ජනවරමෙන් පරාජයට පත්වූවන් යළි බලයට ගෙන ඒමට ජාතික ආණ්ඩු සංකල්පය නිර්මාණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. දූෂිතයන් රකින ජාතික ආණ්ඩු ප්‍රෝඩාව එපා යන මැයෙන් ඊයේ (04) පස්වරුවේ මහරගම පැවති ජන හමුවකට එක්වෙමින් එහි නායක අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More