ඇමෙරිකානු තානාපතිගේ මුහුණ බ්ලේඩ් තලයකින් කපයි

Thursday, 05 March 2015 - 8:46

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
දකුණු කොරියාවේ ඇමෙරිකානු තානාපති මාර්ක් ලිපර්ට්, සෝල් නුවර උත්සවයකට සහභාගි වෙමින් සිටියදී බ්ලේඞ් ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර තිබෙනවා. සෝල් නුවර අද (05) උදෑසන දේශනයක් පැවැත්වීම සඳහා ශාලාවට ඇතුළු වෙමින් සිටියදී හදිසියේම ඔහු වෙත කඩා වැදුණු පුද්ගලයෙකු බ්ලේඞ් එකකින් මුහුණ කපා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රහාරකයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය එක්කළ යුතු බවයි. කෙසේ නමුත් පසුව ඔහු අත්අඩංගුවට ගැණුනා.







නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More