චීනයේ ආරක්ෂක වියදම් ඉහළ නංවයි

Thursday, 05 March 2015 - 13:37

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%BA%E0%B7%92
2015 වසර සඳහා වන චීනයේ ආරක්ෂක වියදම් 10% කින් ඉහළ නැංවෙනවා. චීන රජයේ අයවැය කෙටුම්පත එරට ජාතික මහජන කොංග්‍රසය වෙත දැන් ඉදිරිපත් කර ඇති අතර, එහි සඳහන්ව ඇත්තේ මේ වසරේදී චීනය ආරක්ෂක කටයුතු සඳහා ඩොලර් බිලියන 141.4 ක් වැය කිරීමට අදහස් කරන බවයි. යාබද රටවල් සමඟ පවතින අර්බුදකාරි තත්ත්වයන් මෙලෙස චීනය ආරක්ෂක වියදම් වැඩිකිරීමට හේතුව ලෙස සැලකෙනවා. චීන අග්‍රාමාත්‍ය ලී කෙකියාන් ප්‍රකාශ කළේ ශක්තිමත් යුද හමුදාවක් සහිතව ජාතික ආරක්ෂක බලය ගොඩනැංවීම චීනයේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට මූලික වන කරුණක් බවයි.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More