ඉරානය සමග න්‍යෂ්ටික සාකච්ඡාවලට බියවෙන්න එපා - ජෝන් කෙරී

Thursday, 05 March 2015 - 15:30

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%93
ඉරානය සමඟ පැවැත්වෙන න්‍යෂ්ටික සාකච්ඡාවලින් ගල්ෆ් කලාපීය රටවලට බලපෑමක් සිදු නොවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. සෞදි අරාබියේ රියාද් අගනුවර දී ගල්ෆ් කලාපීය රටවල විදේශ අමාත්‍යවරුන් අද හමුවීමෙන් අනතුරුවයි ඔහු මේ බව සඳහන් කළේ. ඉරානය සමග පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව අනවශ්‍ය සැකයක් ඇති කර නොගතයුතු බවයි ඔහු එහිදී අවධාරණය කළේ.  මෙම සාකච්ඡාවල අරමුණ යහපත් න්‍යෂ්ටික වැඩපිළිවෙලක් ගොඩනැගීම බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.


ගෝලීය උණුසුම ඉහල යන ලකුණු
Thursday, 09 July 2020 - 12:54

ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් වැඩිවිය... Read More

ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More

ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More