මීටියාගොඩ ඕ.අයි.සී.ගේත් වැඩ තහනම්

Thursday, 05 March 2015 - 19:14

%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9++%E0%B6%95.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B6%9C%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
අම්බලන්ගොඩ - මීටියාගොඩ ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ ව්‍යාපාරික යුවලගේ පුතුට සිදුකළ තර්ජනයක් සහ පහරදීමක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ල විමර්ශනය නොකිරීමේ චෝදනාව මත එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක චන්දන ගමගේගේ වැඩ තහනම් කර තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ සිද්ධියේ තොරතුරු අධිකරණයට නිවැරදි ලෙස වාර්තා නොකිරීමද ඔහුට එල්ල වී ඇති චෝදනාවක් වන බවයි.

මෙම ව්‍යාපාරික යුවල ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (03) මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේද වැඩතහනම් කෙරුණා. පසුගිය පළමුවැනිදා මීටියාගොඩ - කුලීගොඩ පාරේ කුරුඳුතෙල් මඩුවකදී වෙඩි තබා අදාළ ව්‍යාපාරික යුවලගේ ඝාතනය සිදුකර තිබුණා.



ඇමරිකාවෙන් චීනයට චෝදනා
Wednesday, 08 July 2020 - 13:15

සිය රටට ඇති එකම තර්ජනය චීනයේ ක්‍රියාකලාපය බව ඇමරිකානු එෆ්.බී.අයි.... Read More

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Wednesday, 08 July 2020 - 13:12

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් මේ වන විට... Read More

නව ව්‍යවස්ථාවක් සැකසීමට බැසිල් පැහැදිලි බලයක් ඉල්ලයි
Wednesday, 08 July 2020 - 13:07

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහ මැතිවරණයේදී පැහැදිළි... Read More