අල්ලස් කොමිසම ජොන්ස්ටන්ගෙන් සහ රෙජිනෝල්ඞ්ගෙන් පැය 8ක් ප්‍රශ්න කරයි

Friday, 06 March 2015 - 19:16

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෙජිනෝල්ඞ් කුරේ අද  (06) ප්‍රකාශයන් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇති අතර රෙජිනෝල්ඞ් කුරේ හිටපු අමාත්‍යවරයාගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. මේ අතර, කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ද අල්ලස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. මන්නාරම ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.කියු. ඛාන් නමැති පුද්ගලයා විසින් අමාත්‍යවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ 2004 වසරෙන් පසුව ඔහු ඉපයූ වත්කම් සම්බන්ධයෙන්, සොයා බලන ලෙස පවසමින්.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More