අයි.එස්. සටන්කාමීන්ගේ අලූත්ම විනාශය

Friday, 06 March 2015 - 19:58

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA
ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ඉරාකයේ නිම්රුඞ් පෞරාණික නගරය විනාශ කිරීම සඳහා අයි.එස්. සටන්කාමීන් ගෙන ඇති තීරණය යුනෙස්කෝ සංවිධානය හෙළා දැක තිබෙනවා. මේ වන විටත් සටන්කාමීන් රන් අලේපිත ප්‍රතිමා සහ ගොඩනැගිලිවලින් සමන්විත මෙම නගරයේ විශාල කොටසක් ඩෝසර් යන්ත්‍ර යොදාගෙන විනාශ කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. කැණීම්වලදී සොයා ගත් රන් ආභරණ සහ මැණික් ගල් රැසක් ද මෙහි තැන්පත් කර තිබුණා.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More