ක්‍රිස් නෝනිස් ජනපතිගේ ජාත්‍යන්තර කටයුතු උපදේශකයා වෙයි

Friday, 06 March 2015 - 20:04

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍යයේ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජාත්‍යන්තර කටයුතු පිළිබද උපදේශකවරයා ලෙස අද (06) පත්වීම් ලැබුවා. මේ අතර ජාතීන් අතර සහජීවනය සහ සංහිදියාව ගොඩනැගීම උදෙසා ජනපති නියමයෙන් පත් කළ කාර්ය සාධක බලකායේ සාමාජිකයන් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ උතුරේ සහ දකුණේ ජනතාව අතර සැකය සහ බිය දුරු කළ යුතු බවයි.