පාර්ලිමේන්තුවට සහ ආණ්ඩුවට උපදෙස් දෙන රාජ්‍ය සභාවක් - අග්‍රාමාත්‍යවරයා හෙළි කරයි

Saturday, 07 March 2015 - 8:54

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තුවට සහ ආණ්ඩුවට උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය සභාවක් පත් කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සේදවත්ත - වෙහෙරගොඩැල්ල පුරාණ රජමහා විහාරයේ ඊයේ (06) පැවැති උත්සවයකට එක්වෙමින්. එහිදී අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ දින 100යේ වැඩපිළිවෙල තුළ මෙම කටයුතු අවසන් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සම්බන්ධයෙන් ඡන්ද කොමසාරිස්වරයා සමඟ අඟහරුවාදා සාකච්ඡා කරන බව ද ඔහු කියා සිටියා.



මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්... Read More