ජනාධිපති බ්‍රිතාන්‍ය බලා නික්මෙයි

Saturday, 07 March 2015 - 10:31

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (07) පෙරවරුවේ එක්සත් රාජධානිය  බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා පෙරවරු 10 යි 10 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් සාමාන්‍ය මගී ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්වූ අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ලන්ඩනය බලා යාමට නියමිතයි. බ්‍රිතාන්‍ය මහරැජිණගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට ජනාධිපතිවරයා සහභාගි වනවා.








මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්... Read More