කම්කරු නීති සංශෝධනය වෙයි

Saturday, 07 March 2015 - 10:44

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වසර 150කට වඩා පැරණි කම්කරු නීති අදට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමට අධිකරණ සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ අවදානය යොමු වී තිබෙනවා. කම්කරු වැටුප්, ආරවුල් සහ සුබ සාධනය වැනි විෂයන් පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති. දැනට පවතින පැරණි කම්කරු නීතිවල අඩු පාඩු හේතුවෙන් වැඩ කරන ජනතාවට ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි අධිකරණ සහ කම්කරු සබඳතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන්නේ. නව සංශෝධනවලට අනුව කම්කරුවන්ට අදාළව දැනට තිබෙන නීති අණ පනත් ප්‍රධාන කොටස් 6ක් යටතේ ගොනු කෙරෙනු ඇති.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More