උතුරේ ජනතාවගේ ඉඩම් ගැටලූවට කඩිනමින් විසඳුම් දෙන්න

Saturday, 07 March 2015 - 18:50

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
උතුරේ ජනතාවගේ ඉඩම් ගැටලූව විසඳීමට කඩිනමින් කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යාපනය සංචාරයකින් අනතුරුව, යාපනය නගරයේ අද (07) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායකයා උතුරේ ජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක් ද කළා.