කාන්තාවන්ගේ දවස අදයි

Sunday, 08 March 2015 - 8:10

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%80%E0%B7%83+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ලෙස කාන්තාව බල ගැන්වීම මනුෂ්‍ය වර්ගයා බල ගැන්වීම යන්නයි. කාන්තාවට යහපත් රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකාව අද ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා.  

සුවිශේෂ සමාජ පරිවර්තනයක් ඇතිවන මෙම නූතන යුගයේ කාන්තා අයිතිවාසිකම් සපුරාලීමට ප්‍රමුඛ ස්ථානයක් ලැබී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ දැක්වෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ කාන්තාවට නිසි ගෞරවය, රැකවරණය, ආදරය ලබාදෙමින් ඇය ප්‍රගතිශීලි සමාජ ගමනකට සහභාගී කර ගැනීම සමස්ත සමාජයේ වගකීම බවයි.


නව ව්‍යවස්ථාවක් සැකසීමට බැසිල් පැහැදිලි බලයක් ඉල්ලයි
Wednesday, 08 July 2020 - 13:07

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහ මැතිවරණයේදී පැහැදිළි... Read More

ශ්‍රී ලංකාව, රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස WHO ප්‍රකාශයට පත් කරයි
Wednesday, 08 July 2020 - 13:02

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය... Read More

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Wednesday, 08 July 2020 - 12:52

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රි... Read More