බොකෝහරාම් අයි.එස්. සමඟ එක්වේ

Sunday, 08 March 2015 - 8:47

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
අමානුෂික ප්‍රහාර සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නයිජීරියාවේ බොකෝහරාම් අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ කල්ලිය අයි.එස්. සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. උතුරුදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීම සඳහා බොකෝහරාම් සටන්වැද සිටින්නේ 2009 වසරේ සිටයි.  සිරියාවේ සහ ඉරාකයේ බලය පතුරුවමින් සිටින අයි.එස්. සංවිධානය, බටහිර ලෝකය අද මුහුණ දෙන ප්‍රධානතම ත්‍රස්ත කණ්ඩායමයි.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More