බෝම්බ රැලකින් 50ක් යයි

Sunday, 08 March 2015 - 20:22

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+50%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඊසානදිග නයිජිරියාවේ ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයන් තුන්දෙනෙකු විසින් මෙම පිපිරීම් සිදු කර ඇති බවයි. ධීවර වෙළදසැල් සහ බහුලව ජනතාව රැස්වන වෙළද ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම බෝම්බ ප්‍රහාර සිදුකර තිබෙනවා.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More