Update: ෆුල්ෆේස් හෙල්මට් තහනම ඉවතට

Monday, 09 March 2015 - 17:17

Update%3A+%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
මේ මස 21 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ෆුල්ෆේස් හෙල්මට් තහනම  තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දැනටමත් ඊට අදාළ උපදෙස් පොලීසිය වෙත ලබා දී ඇති බවයි.

Update: Monday, 09 March 2015 - 06:47 PM
.....................................................................

අපරාධ වළක්වා ගැනීමේ අරමුණින්  සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය තාවකාලිකව ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.

යතුරු පැදිකරුවන් බහුතරයක් විරෝධය හේතුවෙන් අදාළ නීතිය ඉවත් කර ගැනීමට කටයුතු යොදා ඇති බව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි  කටයුතු  ඇමති ජෝන් අමරතුංග මහතා හිරු ප්‍රවෘත්ති අංශයට පැවසීය.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More