ජාතික ආණ්ඩුවකට ගියහොත් මම විපක්ෂයේ

Tuesday, 10 March 2015 - 7:31

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළහොත් තමන් විපක්ෂයේ අසුන් ගන්නා බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසනවා. ජාතික ආණ්ඩු වැඩපිළිවෙලට තමන් මුල සිටම විරෝධය පළ කළ බවයි ඔහු සඳහන් කළේ. පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුව පිළිබදව තම ස්ථාවරය ප්‍රකාශ කළ බව ද හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළා. ඒ පිළිබඳව තමන් ජනාධිපතිවරයාට ද කරුණු පැහැදිලි කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 10:14

ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති... Read More

රට පුරා ඡන්ද විමසීම සාමකාමිව - නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරමක් අයහපත් කාලගුණ තත්ත්වයක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 10:04

රට පුරා ඡන්ද විමසීම සාමකාමිව සිදුවන බව, හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන්... Read More

ඡන්ද පොළට යාමට අවස්ථාවක් නොමැති පිරිස (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 9:34

නිවෙස් තුළ ස්වයං නිරෝධායනය වන පිරිස අතරින් පළමු දින 14  තුළ... Read More