Update : සරසවි ආචාර්යවරුන් උප කුලපති කාර්යාලය වටලයි

Tuesday, 10 March 2015 - 7:45

Update+%3A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඩබ්ලිව්. කුමාර හිරිඹුරේගමට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් ආරම්භ කර ඇති විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි. උපකුලපති කාර්යාලය ඇතුළත  සහ ලේඛකාධිකාරී කාර්යාලය ඉදිරිපිට රැදී සිටිමින් ඊයේ (09) දහවල් සිට මෙම විරෝධතාව ආරම්භ කළ බවයි එම සමිති සම්මේලනය සදහන් කළේ. මේ වන විට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වැඩි පිරිසක් උපකුලපති කාර්යාලයේ ඊයේ රාත්‍රියේ සිට රැදී සිටිමින් විරෝධතාවයේ නියැලෙන බවයි වාර්තා වන්නේ. එම ස්ථානයෙන් පිටතට නොගොස් එහි රැදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආහාර පාන පවා එහි සිට ලබා ගන්නා බව සදහන්.
 
කෙසේ වෙතත්, ඊයේ දිනයේ සිට උපකුලපතිවරයා විශ්වවිද්‍යාලයට තුළට නොපැමිණි බවයි උප කුලපති කාර්යාලයේ රැදී සිටින ආචාර්යවරුන් සදහන් කළේ.     

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/1VpqLb




තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More