අයි.එස්. සටන්කාමීන් විදෙස් ජාතිකයන් 9 දෙනෙකු පැහැර ගනී

Tuesday, 10 March 2015 - 8:14

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අයි.එස්. සටන්කාමීන් ලිබියාවේ තෙල් ආකරයක සේවය කරමින් සිටි විදෙස් ජාතිකයින් 9 දෙනෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඔවුන් පැහැරගෙන යාමට පෙර තෙල් ආකරයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් 8 දෙනෙකු ගෙළ සිඳ ඝාතනය කර ඇති බවයි. පැහැර ගත් විදෙස් ජාතිකයන් අතර පිලිපීන සහ බංග්ලාදේශ ජාතිකයන් ද සිටින බවයි වාර්තා වන්නේ.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More