පාසල් සිසුවෙක් පාසල් සිසුවියක් දුෂණය කරලා

Tuesday, 10 March 2015 - 13:45

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
14 හැවිරිදි දැරියක බලහත්කාරකම් කළා යැයි සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවෙක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම දැරියට අතවරයක් සිදු වූ බවට කළ පැමිණිල්ලක් මත මෙලෙස මෙම පාසල් සිසුවා අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.
තවද  උදරයේ ඇති වූ අසනීපයකට ප්‍රතිකාර ගැනීම සඳහා මෙම දැරිය රෝහලට ගිය අවස්ථාවේ ඇය සිව්මස් ගැබිණියක බව වෛද්‍යවරු සඳහන් කර තිබේ.
සියඹලාණ්ඩුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.