ෆොන්සේකා අධිකරණ ඇමතිට ඇඟිල්ල දිගු කරයි

Tuesday, 10 March 2015 - 19:19

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%9F%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තම පාර්ලිමේන්තු ධුරය ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු සිදුකළ ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව නීතිපතිවරයාට මෙන්ම අධිකරණ අමාත්‍යවරයාටද චෝදනා කළේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටියේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව කරුණු විමසමින්. ජනතා මතයට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමා නීතිපතිවරයාට  රතු එළියක් දල්වන බවද ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.  

මෙම මාධ්‍ය හමුවේදී ඇවන්ගාඞ් සමාගමට හමුදාවෙන් පළාගිය සෙබළුන් සම්බන්ධ බවට නැගෙන චෝදනා පිළිබඳව මාධ්‍යවේදියෙකු ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ හමුදාවෙන් පළාගිය සෙබළුන් රැසක් ඇවන්ගාඞ් සමාගමේ සේවය කළ බවයි.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More