මන්ත්‍රී සජින් ද වාස් හෙට අල්ලස් කොමිසමට

Wednesday, 11 March 2015 - 19:10

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණත්, ඔහු එහි නොපැමිණි බවද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් වත්කම් ප්‍රකාශයක් ලබා ගැනීමටයි ඔහු එලෙස කැඳවා තිබුණේ. අප කළ විමසීමකදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අසනීප තත්ත්වයක් හේතුවෙන් තමන්ට අද කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව මන්ත්‍රීවරයා දන්වා ඇති බවයි. අදාළ ප්‍රකාශය ලබාදීමට හෙට දිනයේදී පැමිණෙන බව සජින් ද වාස් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේයැයි අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More