පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක පොළොව සෙළවෙයි

Wednesday, 11 March 2015 - 21:23

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%80+%E0%B7%83%E0%B7%99%E0%B7%85%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට තත්පර 3 ක පමණ සුළු භූ කම්පනයක් සිදුව ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. ගිරිතලේ, බකමූණ, කඳුරුවෙල සහ දියබෙදුම යන ප්‍රදේශවලට මෙම භූ කම්පනය සිදුව ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්ද සඳහන් කළේ ඉහළ අහසේ සිට විශාල ආලෝක ධාරාවක් පොළොව දෙසට පැමිණ පුපුරා යාමත් සමග ප්‍රදේශයේ පොළොව සෙළවුණු බවයි.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More