ජාතික ආණ්ඩුව ප්‍රෝඩාවක්

Friday, 13 March 2015 - 7:41

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජාතික ආණ්ඩු ප්‍රෝඩාවක් පිළිබඳ අද කතාබහට ලක්වන්නේ පසුගිය ආණ්ඩුවේ දූෂිතයන් රැක ගැනීමට බව ජනතා විමුක්ති පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. බදුල්ලේ ඊයේ (12) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අප්‍රේල් 23 වැනිදායින් පසු අනිවාර්යයෙන් මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. එමෙන්ම, පක්ෂ මාරුකරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More

ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More