අලි රොෂාන් අත්අඩංගුවට.

Friday, 13 March 2015 - 16:43

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
ව්‍යාජ බලපත්‍ර ලබාගෙන වන අලි ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ නිරාද් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද (13) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළ අතර හෙට දිනය දක්වා රැදවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කර ඇත්තේ. වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ දිනයේදී පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහු පන්නිපිටිය - ඇරැව්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට එරෙහිව වන අලි 3 දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More