ගාලූපාරේ නව ගමන් විස්තරය මෙන්න

Saturday, 14 March 2015 - 16:42

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කොළඹ - ගාලූමාර්ගයේ එක් දිශාවකට පමණක් රථවාහන ධාවනය කිරීමේ සැලැස්මක් හෙට උදෑසන 9 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඒ අනුව, ගාලූපාර, වැල්ලවත්ත, මංසන්ධියේ සිට ඩික්මන් හන්දිය දක්වා කොළඹ දෙසට එක් දිශාවකට වාහන ගමන් කෙරෙන අතර, එය කොළඹට ඇතුළු වන මංතීරුව ලෙස ක්‍රියාත්මක වනු ඇති. ඩුප්ලිකේෂන් පාර, ඩික්මන් පාර හන්දියේ සිට ඩුප්ලිකේෂන් පාර හන්දිය තෙක් කොළඹට පිටවන රථවාහන එක් දිශාවකට ගමන් කරවීමට නියමිතයි.



මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2151 දක්වා... Read More