රාජිතගේ කතා බොරු - අනුර කුමාර

Saturday, 14 March 2015 - 19:10

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ජාතික විධායක සභාව තීරණය කර ඇති බවට අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා සිදුකර ඇති ප්‍රකාශයන් සාවද්‍ය බව ජාතික විධායක සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. පොළොන්නරුවේදී ඊයේ (13) පැවති ජනහමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාතික විධායක සභාවට එවැනි තීරණයක් ගැනීමේ නෛතික බලයක් ද නොමැති බවයි.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දක්වන දේශපාලන කණ්ඩායම යලි ජාතිවාදය වපුරන කල්ලියක් බවට පත්ව ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More