බ්‍රසීලයේ මාරාන්තික බස් අනතුරක්

Sunday, 15 March 2015 - 9:47

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
බ්‍රසීලයේ සැන්ටා කැටරීනා ප්‍රදේශයේ මගී බස් රථයක් විශාල ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් හතළිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ සිදුවු මෙම අනතුරේදී බස් රථය අඩි 1300 ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි බ්‍රසීල බලධාරීන් ප්‍රකාශ කළේ. අනතුර සිදුව ඇත්තේ සංචාරකයන් අතර ප්‍රකට කඳුකර ප්‍රදේශයකයි. අනතුරෙන් බස් රථය සුන්බුන් බවට පත්වූවද, එහි ගමන්ගත් 6 දෙනෙකු බේරාගෙන රෝහල් ගතකර තිබෙනවා. 


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More